chevron_right
Announcements
eMahinda: A Digital Revolution Begins at Mahinda College

The first phase of the ambitious eMahinda project goes live on March 1st


A digital transformation is on the horizon for Mahinda College, one of Sri Lanka’s most esteemed educational institutions. On March 1st, from 4:00 PM onwards, the first phase of the eMahinda project will go live—marking the beginning of a revolutionary initiative that will connect generations of Mahindians worldwide.

With Mahinda College celebrating 133 years of academic excellence, this momentous launch is more than just a technological upgrade; it is a commitment to fostering global connections, financial transparency, and seamless communication among students, alumni, teachers, and parents.

For more details, hear from Mr. Jayaranga Gunasekara

eMahinda: මහින්ද විද්‍යාලයේ ඩිජිටල් විප්ලවයක ආරම්භය
eMahinda ව්‍යාපෘතියේ පළමු අදියර මාර්තු 1 වැනිදා ආරම්භ වේ.

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන මහින්ද විද්‍යාලය දැන් ඩිජිටල් යුගයකට පියවැදුනි. මාර්තු 1 වැනිදා පස්වරු 4.00 සිට eMahinda ව්‍යාපෘතියේ පළමු අදියර සජීවී වීමට නියමිතය. මේ මගින්, විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, වත්මන් ශිෂ්‍යයන්, ගුරු මඩුල්ල සහ දෙමාපියන් අතර සබඳතාවය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ වේ.

133 වසරක මහින්ද ඉතිහාසයේ, නවමු මාවතක ආරම්භය වේ. එය තාක්ෂණික ප්‍රවර්ධනයක් පමණක් නොව, ලොව පුරා විසිරුණු සියලු මහින්දීයන්ගේ ඒකාබද්ධතාවය, මූල්‍ය පාරදෘශ්‍යතාවය සහ ක්‍රියාකාරී සන්නිවේදනයක් ඇති කිරීමට කෙරෙන කැපවීමකි.

මහින්ද විද්‍යාලීය වර්තමාන ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, සම්පත් රත්නායක මහතා මේ පිළිබඳ තවදුරටත් කතා කෙරෙන වීඩියෝව පහතින් නරඹන්න.